සුෂ්මිතා මුඛර්ජීoliqh n sagk i Mv aisPncHbroisth hoar7 Ba koc
| සුෂ්මිතා මුඛර්ජී | |
|---|---|
| උපත | කොල්කතා, බටහිර බෙංගාලය, ඉන්දියාව |
| වෙනත් නම් | සුෂ්මිතා මුඛර්ජී සුෂ්මිතා බුන්දේලා මුඛර්ජී |
| වෘත්තිය | නිළියක |
| කලත්‍රයා(යන්) | රාජා බුන්දේලා |
සුෂ්මිතා මුඛර්ජී (බෙංගාලි: সুস্মিতা মুখার্জি) යනු ඉන්දියානු බොලිවුඩ් සහ රූපවාහිනී නිළියකි.
පටුන
- 1 පෞද්ගලික දිවිය
- 2 නිර්මාණ දායකත්වය
- 2.1 චිත්‍රපට
- 2.2 රූපවාහිනී කතාමාලා
- 3 ආශ්‍රේයයන්
- 4 බාහිර සබැඳි
පෞද්ගලික දිවිය[සංස්කරණය]
ඇය ජේසුස් සහ මේරි කොලීජියෙන් අධයාපනය හදාළ අතර, දිල්ලි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාළා ය. සුෂ්මිතා අධ්‍යක්ෂක සුධීර් මිෂ්රා සමග විවාහ වූවා ය. පසුව ඔහුගෙන් දික්කසාද වූ ඇය නළුවකු, නිෂ්පාදකයකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වූ රාජා බුන්දේලා සමග විවාහ විය. රාජේශ්වර් ප්‍රතාප් සිං ජුදියෝ හෙවත් රාජා බුන්දේලා යනු ලලිත්පූර් දිස්ත්‍රික්කයේ බුන්දේලා රාජ්පුත් වංශිකයෙකි. ඇය රාජ්පුත් කුමරකු හා විවාහ වූ බැවින් ඇය රාණිසහේබා ලෙස හැඳින්විණි.[1]
නිර්මාණ දායකත්වය[සංස්කරණය]
චිත්‍රපට[සංස්කරණය]
| වර්ෂය | තේමාව | චරිතය |
|---|---|---|
| 2016 | දිල් තෝ දීවානා හේ | |
| 2016 | 1920 ලන්ඩන් | කේසර් මා |
| 2016 | මස්තිසාදේ | සීමා ලෙලේ |
| 2016 | ක්‍යා කූල් හේන් හම් 3 | සින්දූර් බුවා |
| 2015 | ෆිර් සේ... | |
| 2014 | සෝලඩ් | මුම්ටාස් |
| 2013 | කාමසූත්‍ර 3D | රැජින |
| 2010 | රඛ්ත් චාරිත්‍ර | ගෝමතී |
| 2010 | පාඨ්ශාලා | බෝස් මහත්මිය |
| 2009 | තෙරේ සන්ග් | සුෂ්මා පන්ජාබි |
| 2008 | දෝස්තානා | නේහාගේ නැන්දණිය |
| 2008 | අග්ලි ඕර් පග්ලි | |
| 2008 | ද අදර් එන්ඩ් ඔෆ් ද ලයින් | ප්‍රියාගේ මව |
| 2007 | ඛෝයා ඛෝයා චන්ද් | ශාරදා |
| 2007 | ආජා නච්ලේ | චෝජර් මහත්මිය |
| 2006 | විනාශ් | |
| 2006 | ගෝල්මාල් | දාදි ජී/ මංගලා |
| 2005 | කොයි ආප් සා | |
| 2005 | ක්‍යා කූල් හේ හම් | හින්ගොරාණි මහත්මිය |
| 2004 | ඉන්තෙකාම් | |
| 1999 | දිල්ලාගි | |
| 1994 | පර්මාත්ම | |
| 1993 | සර් | ස්වීටි |
| 1993 | කිං අන්කල් | ශාන්ති |
| 1993 | ආද්මි ඛිලෝනා හේ | රූප්මතී |
| 1993 | රුදාලි | බුධ්වාගේ බිරිඳ |
| 1992 | ඛාල්නායක් | පාණ්ඩේ මහත්මිය |
| 1992 | ඝාර් ජමායි | |
| 1991 | ප්‍රතිකාර් | බාල් කුමාරී දිවානි |
| 1988 | මේන් සින්දා හූන් | මිතුරියක |
| 1987 | යේ වෝ මන්සිල් තෝ නහින් | සබීතා, මාධ්‍යවේදිනිය |
රූපවාහිනී කතාමාලා[සංස්කරණය]
| තේමාව | චරිතය |
|---|---|
| බාලිකා වධු | සුභද්‍රා |
| බන්ධන් | ශකුන්තලා ගණපත්රාඕ ආප්ටේ/ සකූ නැන්දා |
| තලාෂ් | |
| තාරා | ඇනීටා සෙත් |
| රාම් ඛිලාවන් සීඑම් ඇන්ඩ් ෆැමිලි | |
| යේ පබ්ලික් හේ සබ් ජාන්ති හේ | |
| කාහින් කිසී රොස් | අවන්ති රාජ්පාල් |
| ගෝස්ට් බනා දෝස්ත් | |
| කාව්‍යාංජලි | රොමිලා |
| ගුන්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ | චන්දි |
| අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ | ගංගියා (ලෝහාගේ අනියම් බිරිඳ) |
| කරම්චන්ද් | කිටී, කරම්චන්ද්ගේ සාහයිකාව |
| ඉසි බහානේ | ලිසී |
| කභි සාස් කභි බාහු | |
| ඒක් නායි චෝටි සි සින්දගි | දේවකී |
| කබ් තක් පුකාරූන්- ප්‍යාරි | |
| හවුස්වයිෆ් හේ සබ් ජාන්ති හේ | ඉන්ද්‍රාණි දේවී |
| ගංගා | කාන්තා චතුර්වේදී/ අම්මාජී |
| ඉෂ්ක්බාස් දිල් බෝලේ ඔබරෝයි |
ඩොලී සිං ඔබරෝයි/ බුවා මා |
| ටීවී බිවි ඕර් මේන් | මෝසි දාදිජී |
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Sudhir Mishra still enamoured by ex-wife's humour". Sify.com. 16 December 2007.
බාහිර සබැඳි[සංස්කරණය]
- වීඩියෝ පට සදහා IMDb හි ඇති ගිණුම